Skip to content

How Practical is Bio-diesel in Sri Lanka : Science With Ruchira

Today's video talks about how foolish it is to promote and use biodiesel in Sri Lanka using vegetable oil. In this video, we will make everyone aware of the use of scientific information and pamphlets for this. This video also talks about how Sri Lanka is doing when it comes to biodiesel, mainly algae biodiesel and disposable oils.



අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා.

ඒ වගේම, බයෝඩිසල් සඳහා ලංකාව යොමු වෙනවානම් එය කරන අයුර, ප්‍රධාන වශයෙන් ඇල්ගී බයෝඩිසල් සහ භාවිතා කර ඉවතලන තෙල් වලින් සිදු කරන හැටි ගැනත් මේ වීඩියෝ එකේ කතා කරනවා.



මෙම වීඩියෝ එක ඇතුලෙත මම භාවිතා කල සියලුම පර්යේෂණ වාර්ථා පහල ලින්ක් එකෙන් ඔබටත් කියවන්න පුළුවන්.
https://drive.google.com/drive/folders/1WNcgJKBI5YZ3zqxL5XBlcBtd3HoXo8Lk

මේ වීඩියෝ එකේ කිරීමට කලින් පහල බයෝඩීසල් සම්බන්ධ වීඩියෝ මම බැලුවා.

 1) පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI-





2) ලංකාවේම ඩීසල් හිඟයට තිත | ඩීසල් ලීටරයක් රු 70ට දෙන්න පුලුවන් | හදන්න යන්නෙත් පැය 24යි:






3) ඩීසල් ප්‍රශ්නෙට විසඳුමක් ලෙස බයෝ ඩීසල් හදන හැටි / How to make biodiesel:





4) what is biodiesel how to make at home:





දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ ඉන්ධන අර්බුදයට යම් විසඳුමක් දෙන්න මේ අයගේ ඉදිරිපත් වීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ දැනුම විවිධ ස්ථර වලට බෙදී යාම හරිම දුර්වල වීමත්, විද්‍යාත්මක ලෙස යමක් විග්‍රහය හෝ යමකට යොමු වීම අඩු වීමත් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක්. මේ වීඩියෝ එකෙන් වත් යම්කිසි දැනුවත් වීමක් සමාජයට ලැබෙනවා නම් එය මට ලොකු සතුටක්!


Science With Ruchira
https://www.youtube.com/c/ScienceWithRuchira


Sign In or Register to comment.